Trending Newsඑසැන පුවත්දේශීය

මාලිමා මන්ත්‍රීනියගේ කුඩු විදුහල්පති සැමියා යළි රිමාන්ඩ්

අනුරාධපුරය ප්‍රදේශයේදී හෙරොයින් සමඟ අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයා එළැඹෙන දෙසැම්බර් මස 10 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට තඔුත්තේගම මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

පසුගිය (05) දින අනුරාධපුර එප්පාවල ප්‍රදේශයේ ප්‍රාථමික පාසලක විදුහල්පතිවරයෙකු හෙරොයින් කිලෝ එකකට අධික ප්‍රමාණයක් සමග අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ සැකකරුගේ බිරිඳ, පෑලියගොඩ නගර සභාවේ ජාතික ජනබලවේගයේ මන්ත්‍රීවරියක් ලෙස සිටි අතර, සිද්ධියෙන් පසු, පක්ෂයේ බලපෑම මත එම තැනැත්තිය මන්ත්‍රීධඅරයෙන් ඉල්ලා අස්වූවාය.

Related posts

කටුනායක ගුවන් තොටුපොළ තාවකාලිකව වැසෙයි

Mohamed Dilsad

Islamic State claims it killed two Chinese in Pakistan

Mohamed Dilsad

117 දෙනෙකු සුවය ලබයි

Mohamed Dilsad

Leave a Comment