Trending Newsඑසැන පුවත්දේශීයකොළඹ – නුවර ප්‍රධාන මාර්ගය වසා දමයි by Editor ONovember 22, 2025November 22, 2025057 Share0 කොළඹ-මහනුවර ප්‍රධාන මාර්ගය අද (22) උදෑසන සිට තාවකාලිකව වසා දමා ඇත. මෙම මාර්ගයේ ගනේතැන්න ප්‍රදේශයේ පිහිටි වෙළෙඳසැලක් මතට අද උදෑසන පස් කඳු වැටී ප්‍රධාන මාර්ගය අවහිර වීම නිසා මෙම පියවර ගෙන තිබේ.