Trending Newsඑසැන පුවත්දේශීය

හිටපු ජනාධිපති රනිල් ඉන්දියාවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (21) උදෑසන කටුනායක ගුවන්තොටුපොළෙන් ඉන්දියාවේ චෙන්නායි බලා පිටත්ව ගොස් ඇත.

රනිල් වික්‍රමසිංහ මහතාගේ බිරිඳ වන මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ද ගුවන් ගමනට සහභාගි වී සිටී.

ඔවුන් අද උදෑසන 8.40ට ශ්‍රීලන්කන් ගුවන් සේවයේ යූ.එල්- 121 දරන ගුවන් යානයෙන් ඉන්දියාවේ චෙන්නායි නුවර බලා පිටත්ව ගිය බව සඳහන්.

Related posts

ஜனாதிபதி தேர்தலுக்கு முன்னர் மாகாண சபை தேர்தல் நடாத்தப்படும்

Mohamed Dilsad

තවත් වෙඩිතැබීමක්

Mohamed Dilsad

Trump did not conspire with Russia – Mueller Report

Mohamed Dilsad

Leave a Comment