Trending Newsඑසැන පුවත්දේශීය

මාලිමාවේ කවුරුවත්, කුඩු ජාවාරම් කර නැහැ – මහජන ආරක්ෂක ඇමති ආනන්ද විජේපාල

මාලිමාවේ කවුරුවත් කුඩු ජාවරම් කර නැති බවත් මාලිමාවට ඇඟිලි දික් කිරීමට කිසිවෙකුට හැකියාවක් නැති බවත් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසයි .

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා විසින් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්, මහජන ආරක්‍ෂක ඇමති ආනන්ද විජේපාල මේ බව පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

පාතාලය සහ මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් නීතිය සාධාරණව ක්‍රියාවට නංවා ඇති බව අවධාරණය කළ ඇමතිවරයා, නාමල් රාජපක්ෂ මහතාගේ පාතාල සම්බන්ධතා “ඉන්දුනීසියාවෙන් ගෙනාපු අය හරහා එළිවෙලා තියෙනවා” යැයි ද සඳහන් කළේය.

ඇමති විජේපාල වැඩිදුරටත් කියා සිටියේ, “ඔබතුමා සම්බන්ධයෙනුත් ඔබතුමාගේ තියෙන සබඳතා සම්බන්ධයෙන් විමර්ශනයක් අපි ඉදිරියේදි සිදු කර කරන බවයි. .

Related posts

බුලත් කොළයක් රු. 10යි.

Editor O

கடந்த வருடத்துடன் ஒப்பிடுகையில் இவ்வருடம் டெங்கு நோயாளர்களின் எண்ணிக்கை குறைவு

Mohamed Dilsad

රාජ්‍ය සේවකයින් කැඳවීම අද සිට සීමා වෙයි

Mohamed Dilsad

Leave a Comment