Trending Newsඑසැන පුවත්දේශීය

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ට අවුරුදු අසූවයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට වයස අවුරුදු අසූවක් සම්පූර්ණවීම නිමිත්තෙන් දානමය පුණ්‍යකර්මය ඇතුළු වැඩසටහන් කිහිපයක් පසුගිය දා පැවැත්වින.

හිටපු ජනාධිපතිවරයාගේ ජන්ම දිනය නිමිත්තෙන් දළදා මාලිගාවේදී විශේෂ ආශීර්වාද පූජාවක් පැවැත්වීමට සැලසුම් කර ඇත.

භික්ෂූන් වහන්සේලා සියක් නමක් උදෙසා ගත දක්ෂිණාවක්ද තංගල්ල කාල්ටන් නිවසේදී පැවැත්වින.

Related posts

அரச ஊழியர்கள் தாமதிக்காது கடமைக்கு சமூகமளிக்கவும்

Mohamed Dilsad

கழிவுத்தேயிலை ஒருத்தொகையுடன் இருவர் கைது நாவபிட்டியில் சம்பவம்

Mohamed Dilsad

හෙට අනිද්දා යන දෙදින දිවයින පුරා විශේෂ වැටලීම්

Mohamed Dilsad

Leave a Comment