Trending Newsඑසැන පුවත්දේශීය

මාලිමාවට බලය හිමි, පදියතලාව සභාවේ අය-වැය පරාදයි

ජාතික ජන බලවේගයට බලය හිමි පදියතලාව ප්‍රාදේශිය සභාවේ අයවැය, වැඩි ඡන්ද හතරකින් පරාජයට පත්විය. එම ඡන්ද විමසීම අද (14) පැවැත්වින. 

කෙසේවෙතත් එහිදී පොදුජන එක්සත් පෙරමුණේ සභිකයා අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කර තිබුණි.

එහිදී ජාතික ජන බලවේගයේ සභිකයින් 7 දෙනා සහ පොදුජන එක්සත් පෙරමුණේ සභිකයා අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළේය.

විපක්ෂය නියෝජනය කරන සෙසු සභිකයින් 12 දෙනා ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීම හේතුවෙන් වැඩි ඡන්ද 4කින් අයවැය පරාජයට පත්වුණි.

Related posts

அரசுக்கு எதிரான நம்பிக்கையில்லாப் பிரேரணை தோல்வி

Mohamed Dilsad

ත්‍රී රෝද රථ රියදුරන්ට කඩිනමින් PCR කරන්නැයි ඉල්ලීමක්

Mohamed Dilsad

Philippines declares dengue epidemic as deaths surge

Mohamed Dilsad

Leave a Comment