Trending Newsඑසැන පුවත්දේශීය

තුසිත හල්ලොලුව මහතා අධිකරණයට ඉදිරිපත් වෙයි

අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට වරෙන්තු නිකුත් කර ඇති ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයකු වන තුසිත හල්ලොලුව මහතා අධිකරණයට භාරවී තිබේ.

හල්ලොලුව මහතා, අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වමින් ඊයේ (13) කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ළහිරු සිල්වා වරෙන්තු නිකුත් කර තිබිණ.

නාරාහේන්පිට ප්‍රදේශයේදී තමන් ගමන් ගත් වාහනයකට කිසියම් පිරිසක් වෙඩි තැබූ බවට සඳහන් කරමින් අසත්‍ය පැමිණිල්ලක් සිදුකිරීමේ සිද්ධියේ සැකකරුවකු වශයෙන් තුසිත හල්ලොලුව නම් කර සිටීම හේතුවෙන්.

මෙම නඩුව අද කැඳවූ අවස්ථාවේදී සැකකාර තුසිත හල්ලොලුව මහතා අධිකරණය හමුවේ පෙනී නොසිටි බැවින් ඔහුට වරෙන්තු නිකුත් කිරීමට අධිකරණය කටයුතු කර තිබුණා.

Related posts

මැතිවරණයට අදාළව ගොනුකළ පෙත්සම සලකා බැලීමට දිනයක්

Mohamed Dilsad

දයා ගමගේට පිස්සු හැදිලා මේක අතේ තියන් දඟලන්නේ – එස් බී

Mohamed Dilsad

“Sri Lanka safe for England’s 2020 tour” – Sangakkara

Mohamed Dilsad

Leave a Comment