Trending Newsඑසැන පුවත්දේශීය

සීනිගමදී හෙරොයින් කිලෝ 3ක් සමග තිදෙනෙක් අත්අඩංගුවට

හික්කඩුව, සීනිගම තෙල්වල ප්‍රදේශයේ දී හෙරොයින් කිලෝග්‍රෑම් 3කට වැඩි ප්‍රමාණයක් සමග සැකකරුවන් තිදෙනෙකු අද (8) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබේ. 

යුද හමුදා බුද්ධි නිලධාරීන්ට ලද තොරතුරක් මත පොලිස් විශේෂ කාර්ය බලකායේ දකුණු පළාත් විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් සමග එක්ව සිදුකරන ලද වැටලීමකදී මෙම පිරිස අත්අඩංගුවට ගැනීමට හැකිව තිබේ.

Related posts

Sarath Kumara Gunaratne released on bail

Mohamed Dilsad

கோப் குழு இன்று விசேடமாக கூடுகிறது

Mohamed Dilsad

கிளிநொச்சியில் மழை வேண்டி யாகபூயையும் 1008 இளநீரில் அபிசேகமும்

Mohamed Dilsad

Leave a Comment