Trending Newsඑසැන පුවත්දේශීය

මහනුවර ශ්‍රී දළඳා මාලිගාවේ දියවඩන නිලමේවරයා ඡන්දයෙන් පත්වෙයි

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ධූරය සඳහා නැවත වරක් ප්‍රදීප් නිලංග දෑල මහතාට හිමිවී තිබේ.

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේවරයා තෝරා පත් කරගැනීමේ ඡන්ද විමසීම අද(07) පස්වරුවේ මහනුවර  බෞද්ධ මණ්ඩයේ දී පැවැත්විණි.

එහිදී ප්‍රදීප් නිලංග දෑල මහතා ඡන්ද 195ක් ලබා ගනිමින්  තුන්වන වරටත් වසර 10ක කාලයක් සඳහා දියවඩන නිලමේවරයා ලෙස තේරී පත්ව ඇත.

Related posts

Showers expected today – Met. Dept.

Mohamed Dilsad

රාජ්‍ය ඇමති ජයන්ත ඉල්ලා අස්වෙයි

Mohamed Dilsad

රටවල් 194 ක් අතරින් ලංකාව එන්නත්කරණයෙන් 03 වන ස්ථානයට

Mohamed Dilsad

Leave a Comment