Trending Newsඑසැන පුවත්දේශීය

සොරණාතොට ප්‍රාදේශීය සභාවේ අයවැය, මාලිමාව පරදියි

ජාතික ජන බල වේගයට බලය හිමි සොරණාතොට ප්‍රාදේශීය සභාවේ අයවැය ඡන්ද 03කින් පරාජයට පත්ව තිබේ.

අයවැයට විපක්ෂව විපක්ෂය නියෝජනය කරන සභිකයින් 08 දෙනෙකු ඡන්දය භාවිතා කළ අතර විපක්ෂයේ සභිකයින් 03 දෙනෙකු අද (07) දිනයේ සභාවට නොපැමිණි බවද සඳහන් වෙයි.

ජාතික ජන බලවේගයේ සභිකයින් 04 දෙනා සහ සභාපතිවරයා පක්ෂව ඡන්දය භාවිතා කර ඇත.

මෙම සභාව තුළ විපක්ෂයට සභික ධූර 10ක්ද, ජාතික ජන බල වේගයේ සභිකයින් 05 දෙනෙකුද සමන්විත වු නමුත්,සභාපතිවරයා තේරීමේදී විපක්ෂයේ දෙදෙනෙක් ජාතික ජන බලවේගයේ අපේක්ෂකයාට පක්ෂව ඡන්ද භාවිතා කිරිම නිසා සභාපතිවරයා ජාතික ජන බල වේගයෙන් පත් විය.

Related posts

மலையக புகையிரத சேவைகள் பாதிப்பு

Mohamed Dilsad

කැපී පෙනෙන බහුතරය සමග ජාතික ජන බලවේගය ඉදිරියෙන්

Editor O

JVP organised a protest in Maharagama today

Mohamed Dilsad

Leave a Comment