Trending Newsඑසැන පුවත්දේශීය

⁣මාලිමා මන්ත්‍රීවරිය පොලීසිය මගහරී

ඉපලෝගම කට්ටියාව ප්‍රදේශයේ  මත්ද්‍රව්‍ය සමග විදුහල්පතිවරයා අත්අඩංගුවට ගනිද්දී ඔහුගේ බිරිඳද එම හෝටලවට යාබද නිවසේ සිට ඇති බව වාර්තා වෙයි.

පෑලියගොඩ නගර සභාවේ ජාතික ජන බලවේග මන්ත‍්‍රීවරියක් වන දිස්නා නිරංජලා කුමාරි එහිදී පොලිසිය සිදුකළ ප්‍රශ්න කිරීම් වලදී සඳහන් කර ඇත්තේ තමන් මේ සම්බන්ධයෙන් කිසිවක් නොදන්නා බවත් දරුවන්ගේ සුව දුක් බැලීම සඳහා පැමිණෙන බවකි.

එහිදී මන්ත්‍රීවරයගෙන් පොලිසිය ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර අද දිනයේද ප්‍රකාශයක් ලබා ගැනීමට පැමිණෙන ලෙස අනුරාධපුර මූලස්ථාන පොලිසිය දැනුම් දී තිබිණි.

කෙසේ වෙතත් ඊයේ (07) ඇය පොලීසිය ට පැමිණ නැත.

Related posts

The Designer Wedding Show 2017 at Shangri-La Hotel, Colombo on 28 November, 2017 – [VIDEO]

Mohamed Dilsad

බස්නාහිර සහ වයඹ පාසැල් වැසේ

Mohamed Dilsad

Muslims in Sri Lanka will celebrate Eid Ul Adha on Monday

Mohamed Dilsad

Leave a Comment