දේශීය

රාජ්‍ය ඇමති ජයන්ත ඉල්ලා අස්වෙයි

(UTV | කොළඹ) – රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා සිය අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.

තම ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයාට යොමු කළ බව ද ඒ මහතා පැවසීය.

Related posts

අදත් ප්‍රදේශ කිහිපයකට තද වැසි

Mohamed Dilsad

මාලිමා ආණ්ඩුව ඉදිරිපත් කළ අයවැයෙන්, බලාපොරොත්තු වෙන අපේක්ෂිත ඉළක්ක වලට කිසිසේත් යන්න බැහැ – පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ

Editor O

කළුතර ඇතුළු ප්‍රදේශ කීපයකට අද ජල කප්පාදුවක්

Mohamed Dilsad

Leave a Comment