Trending Newsඑසැන පුවත්දේශීයහිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අල්ලස් කොමිෂමට by Editor ONovember 7, 2025November 7, 2025079 Share0 හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණ තිබේ. ප්‍රකාශයක් ලබා දීම සඳහා ඒ මහතා අද (07) මෙලෙස අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණ ඇති බව වාර්තා වේ