ප්‍රමුඛ පුවත 1

ගාල්ලේ දින ගණනක් යා නොහැකි වූ ගමට ගුවනින් යයි

(උදයම්,ගාල්ල)  – ගාල්ල දිස්ත්‍රික්කයේ දුෂ්කරතම ගම්මානය වූ ලංකාගම ආපදාවට පත්වූ දිනයේ සිට කිසිදු සම්බන්ධතාවක් නොමැති ගම්මානයක් බවට පත්ව තිබිණි.

පවුල් 900ක පමණ පිරිසක් ඒ ආසන්නයේ කොටුවී සිටි අතර කිසිදු ගොඩබිම් මාර්ගයකින් ළඟාවීමට නොහැකි වීමත් බෝට්ටු යැවීමට නොහැකිවීමත් හේතුවේන එම ගැමියනේට ආහාර පවා සැපයීම අපහසුවිය.

අද ස්වදේශකටයුතු අමාත්‍ය වජිර අබේවර්දන මහතා ඇතුළු පිරිසක් මේ ගමට ගුවනින් ගොස් ආධාර ලබාදීම සිදු කළේය.

Related posts

බස් ගාස්තු සංශෝධන තීරණය අද

Mohamed Dilsad

දකුණු පළාත් සභා මන්ත්‍රී සහ බිරිඳ රිමාන්ඩ්

Mohamed Dilsad

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට ජලය කප්පාදුවක්

Mohamed Dilsad

Leave a Comment