Trending News

නාය යෑම අවදානම තවත් පැය 24කින් දීර්ඝ කෙරේ

(උදයම්,කොළඹ) – පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දැනට ක්‍රියාත්මක නාය යෑම් අනතුරු ඇගවීම ඉදිරි පැය 24 දක්වා ද ක්‍රියාත්මකව පවතින  බව ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ (නාය යෑම් හා අවධානම් පර්යේෂණ )ආර්.එම්.එස්. බණ්ඩාර මහතා පවසයි.

අධ්‍යක්ෂවරයා මේ බව අද (28) ප්‍රකාශ කළේ, කොළඹ ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී ය. දිස්ත්‍රික්ක 07ක මෙම අනතුරු ඇගයීම ක්‍රියාත්මක වෙයි.රත්නපුර, කෑගල්ල, ගාල්ල, කළුතර, මාතර, හම්බන්තොට හා නුවර එළිය එම දිස්ත්‍රික්ක හතයි. හැකි තරම් අවදානම් ස්ථානවලින් ඉවත්ව සිටින ලෙස ආර්.එම්.එස්. බණ්ඩාර මහතා ද මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

Related posts

வெளிநாட்டில் தொழில் புரியும் பணியாளர்களுக்கு பத்து மில்லியன் வீட்டுக்கடன்

Mohamed Dilsad

வேலையற்ற பட்டதாரிகள் கொழும்பில் ஆர்பாட்டம்

Mohamed Dilsad

රජයේ සේවකයන්ගේ ජීවන වියදම් දීමනාව රුපියල් 25,000ක් කිරීමට අනුමැතිය

Editor O

Leave a Comment