Trending Newsඑසැන පුවත්දේශීය

අසත්‍ය ප්‍රකාශ කළ, ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිට විරුද්ධව නඩු පවරණවා – නීතීඥ අකිල විරාජ්

ජාතික ලොතරැයි මණ්ඩලයේ සිදුවූ බව කියන වංචාවක් සම්බන්ධයෙන් තමන්ට සහ තම ඥාති සොයුරියට එල්ල වී ඇති අසත්‍ය චෝදනා දැඩි ලෙස ප්‍රතික්ෂේප කරන බව හිටපු ඇමති, නීතීඥ අකිල විරාජ් කාරියවසම් ප්‍රකාශ කළේය.

එමෙන්ම මෙම අසත්‍ය ප්‍රකාශයන් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ද ඒ මහතා අවධාරණය කළේය.

මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වමින් කාරියවසම් මහතා සඳහන් කළේ, අනාගතයේ දී තමන්ට සහ තම ඥාති සොයුරියට වන්දි ගෙවීමට ජාතික ලොතරැයි මණ්ඩලයේ වත්මන් සභාපතිවරයාට සිදුවන බවයි.

මෙම චෝදනා එල්ල කිරීම පිටුපස ඇති සැබෑ අරමුණ හෙළි කරමින් අකිල විරාජ් මහතා වැඩිදුරටත් මෙසේ පැවසීය.

“මෙම සභාපතිවරයා මේ ආකාරයට චෝදනා එල්ල කරන්නේ, ළඟ එන පළාත් සභා මැතිවරණය සඳහා නාමයෝජනා ලබා ගැනීමේ පටු දේශපාලන අරමුණකින් බව අපට පැහැදිලියි.

Related posts

යූරියා පොහොර මිල පහතට

Mohamed Dilsad

දක්ෂිණ අධිවේගී මාර්ගයේ බස් රථයක ගින්නක්

Mohamed Dilsad

புளுமென்டல் குப்பை மேட்டில் தீ பரவல்

Mohamed Dilsad

Leave a Comment