Trending Newsඑසැන පුවත්දේශීය

ගිනි අවියක් රජයෙන් නොදෙන නිසා පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා, ආරක්ෂාව ට “කඩුවක්” අතට ගනී

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුනා රාමනාදන් මහතා තම පුද්ගලික ආරක්ෂාවකට කඩුවක් ළඟ තබාගෙන ගමන් බිමන් යෑමට කටයුතු කරමින් සිටී.

ඔහු සඳහන් කරන්නේ තමන්ට ජීවිත තර්ජන තිබුණත් ආණ්ඩුවෙන් ආරක්ෂාවක් ලබාදී නොමැති නිසා තමන් මෙම පියවර ගත් බවයි.

මේ පිළිබඳව කතානායකවරයාටත් පොලිස්පතිවරයාටත් දැනුම්දී ඇති බවද ඒ මහතා පැවසීය.

තම ඉල්ලීම අවස්ථා දෙකකදීම ලිඛිතව ඉල්ලා සිටියද ඊට ආණ්ඩුවෙන් කිසිදු ප්‍රතිචාරයක් නනොලැබුණු බවද කී මන්ත්‍රීවරයා තමන්ට පිස්තෝලයක් ලබා නොදීම හේතුවෙන් මෙම පියවර ගත් බවද කියා සිටියේය.

තමන්ගේ ආරක්ෂාවට කඩුවක් ළඟ තබාගෙන සිටින බවත් එය තමාගේ මෝටර් රථයේ ද නිතරම තිබෙන බවත් ඔහු තවදුරටත් පැවසුවේය.

Related posts

இந்திய பிரதம மந்திரி நரேந்திர மோடி தலைமையிலான கட்சி இதுவரை வெளியாகி உள்ள முடிவுகளின் படி முன்னணியில்

Mohamed Dilsad

ලංකා සතොස, භාණ්ඩ කිහිපයක මිල පහළ දමයි

Editor O

“Government failed to protect the rule of law” – Gotabaya Rajapaksa

Mohamed Dilsad

Leave a Comment