Trending Newsඑසැන පුවත්දේශීය

දෙහිඅත්තකණ්ඩිය සමූපකාරයෙන්, මාලිමාව පහළට ඇදවැටේ.

දෙහිඅත්තකණ්ඩිය විවිධ සේවා සමූපාකාර ප්‍රාදේශිකය සදහා පැවති නිලවරණයෙන් විපක්ෂ කණ්ඩායම් සමත්ව ඇත.

නිලවරණයෙව් විපක්ෂය ඡන්ද 47ක් ගනිද්දී ජාතික ජන බලවේගය සහාය දුන් කණ්ඩායම ලබා ගත්තේ ඡන්ද 31කි.

විපක්ෂ කණ්ඩායම් අතරින් සමගි ජන බලවේගයට හිමි වූ ඡන්ද ගණන 40කි.

Related posts

ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් තිදෙනෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

Pakistan Secretary of Defence visits Naval Headquarters

Mohamed Dilsad

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටුවයි

Mohamed Dilsad

Leave a Comment