Trending Newsඑසැන පුවත්දේශීය

රට පුරා ඩෙංගු අවධානම ඉහළ ට…!

පවතින වර්ෂාවත් සමඟ ඩෙංගු වැඩිවීමේ අවදානමක් පවතින බව ජාතික ‌ඩෙංගු මර්දන ඒ්කකය සඳහන් කරයි.

කොළඹ ,ගම්පහ, කලුතර ගාල්ල, මාතර, මහනුවර ,කෑගල්ල, කුරුණෑගල, රත්නපුර, මඩකලපුව, දිස්ත්‍රික් වල ඩෙංගු අවධානම ඉහළ ගොස් ඇත.

ගතවූ කාලයේදී ඩෙංගු රෝගීන් හතළිස්දහසකට අධික පිරිසක් වාර්තා වී තිබේ.

Related posts

ඉන්දීය විදේශ ඇමති මෙරට සංචාරයක

Mohamed Dilsad

திடீரென பற்றி எரியும் வனப்பகுதி

Mohamed Dilsad

නව කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යංශවල විෂය පථ ගැසට් කෙරේ

Mohamed Dilsad

Leave a Comment