Trending Newsඑසැන පුවත්දේශීය

රට පුරා ඩෙංගු අවධානම ඉහළ ට…!

පවතින වර්ෂාවත් සමඟ ඩෙංගු වැඩිවීමේ අවදානමක් පවතින බව ජාතික ‌ඩෙංගු මර්දන ඒ්කකය සඳහන් කරයි.

කොළඹ ,ගම්පහ, කලුතර ගාල්ල, මාතර, මහනුවර ,කෑගල්ල, කුරුණෑගල, රත්නපුර, මඩකලපුව, දිස්ත්‍රික් වල ඩෙංගු අවධානම ඉහළ ගොස් ඇත.

ගතවූ කාලයේදී ඩෙංගු රෝගීන් හතළිස්දහසකට අධික පිරිසක් වාර්තා වී තිබේ.

Related posts

நேர்கொண்ட பார்வை படக்குழு வெளியிட்ட அடுத்த அறிவிப்பு

Mohamed Dilsad

Manafort paid European ex-politicians

Mohamed Dilsad

Blast in northern Syria kills at least 18

Mohamed Dilsad

Leave a Comment