Trending Newsඑසැන පුවත්දේශීය

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ට වෙඩි තබයි

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර හෙවත් ‘මිදිගම ලසා’ නැමැත්තාට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබේ.

ඒ මහතා ප්‍රාදේශීය සභාවේ සභාපති පුටුවේ රැඳී සිටිය දී යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇත.

බරපතළ තුවාල ලබා සිටි ප්‍රාදේශීය සභා සභාපතිවරයා මේ වනවිට රෝහලගත කර ඇත.

Related posts

දකුණු කොරියාවට, ඇමෙරිකාවෙන් සියයට 25%ක තීරුබද්දක්

Editor O

விஜய் பற்றி சாய் பல்லவி ஒரே வார்த்தையில் பதில்…

Mohamed Dilsad

Countries join hands with Sri Lanka to help victims

Mohamed Dilsad

Leave a Comment