Trending Newsඑසැන පුවත්දේශීය

නීතීඥවරයෙක් සමග ගැටුමක් ඇතිකරගත් පොලිස් කොස්තාපල් රාජකාරියට වාර්තා කර නැහැ

ගල්කිස්ස අධිකරණ පරිශ්‍රයේ දී නීතිඥවරයෙකුට පහරදීමේ සිද්ධියට චෝදනා ලැබූ පොලිස් කොස්තාපල්වරයාට ගල්කිස්ස පොලිස් ස්ථානයේ සිට පිළියන්දල පොලිස් ස්ථානයට ස්ථාන මාරුවක් ලබා දී තිබු නමුත් ඔහු මේ දක්වාත් රාජකාරියට වාර්තා කර නොමැති බව වාර්තා වෙයි.

වාර්තා වන ආකාරයට අසනීප නිවාඩු වාර්තා කරමින් ඔහු මෙලෙස නිවාඩු ලබාගෙන ඇත.

මේ අතර නීතීඥවරයාගේ පැමිණිල්ලට අදාළව මෙම කොස්තාපල්වරයාගෙන්ද ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා ගල්කිස්ස පොලිස් ස්ථානය වෙත කැඳවීමක් සිදුකර ඇති බව ද වාර්තා වෙයි.

Related posts

Police investigation on property damage at Health Ministry

Mohamed Dilsad

இலங்கையின் கல்வித்துறைக்கு தனியார் கல்வி உயர் கல்வி நிறுவனங்கள் பெரிதும் பங்களிக்கின்றது.

Mohamed Dilsad

අයහපත් කාලගුණයෙන් පීඩාව⁣ට පත් ජනතාවට සහන සලසන්න ආණ්ඩුවට වැඩපිළිවෙලක් නැහැ – චාමර සම්පත්

Editor O

Leave a Comment