Trending Newsඑසැන පුවත්දේශීය

ගම්පොල සමූපකාරයෙන් මාලිමාවට අන්ත පරාජයක්

ගම්පොළ විවිධ සේවා සමූපකාර සමිතියේ පාලනය විපක්ෂයට හිමි විය. පැවති නිලවරණයෙන් විපක්ෂයේ අපේක්ෂකයන් සමිතියේ බලය තහවුරු කර ගත්හ.

අධ්‍යක්ෂ මණ්ඩලය සඳහා තරඟ කළ ජාතික ජන බලවේගයේ කිසිවෙකුට හෝ ජය ගැනීමට නොහැකි වූ අතර, ඒකාබද්ධ විපක්ෂයේ අපේක්ෂකයන් හත් දෙනෙකු අධ්‍යක්ෂ මණ්ඩලයට තේරී පත්වීම විශේෂත්වයකි.

Related posts

அரசியல் கட்சிகளது செயலாளர்கள் மற்றும் தேர்தல்கள் ஆணைக்குழுவின் தலைவர் இடையே சந்திப்பு

Mohamed Dilsad

පොහොර සඳහා පාලන මිලක් නියම කිරීම කෙරෙහි රජයේ අවධානය

Mohamed Dilsad

රිෂාඩ්ගේ මූලික අයිතිවාසිකම් පෙත්සම් ගැන ශ්‍රේෂ්ඨාධිකරණ ගත් තීරණය

Mohamed Dilsad

Leave a Comment