Trending Newsඑසැන පුවත්දේශීය

මැලේරියාව යළි ව්‍යාප්තවීමේ අවධානමක්…¡

මැලේරියා මර්දන ඒකකයේ අධ්‍යක්ෂිකා වන විශේෂඥ වෛද්‍ය චම්පා අලුත්විර මහත්මිය කියා සිටියේ, මේ වසර තුළ මේ දක්වා කාලය තුළදී මැලේරියා රෝගීන් 38 දෙනෙකු ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇති බවයි.

ශ්‍රී ලංකාව මැලේරියා රෝගය තුරන් කළ රටක් ලෙස පිළිගෙන තිබුණද, මෙම රෝගය නැවත ව්‍යාප්ත වීමේ බරපතල තත්ත්වයක් පවතින බව ඇය අවධාරණය කළාය.

මැලේරියාව බහුලව පවතින විදේශ රටවල සංචාරය කර නැවත දිවයිනට පැමිණෙන පුද්ගලයන් සහ මෙරටට පැමිණෙන සංචාරකයන් මෙහිදී ප්‍රධාන අවදානම් කණ්ඩායම් වේ.

අලුත්විර මහත්මිය තවදුරටත් පැහැදිලි කළේ සාම සාධක මෙහෙයුම් සඳහා විදේශගත වන පිරිස් මෙන්ම මැණික් ව්‍යාපාරිකයන් හරහාද මැලේරියාව මෙරටට ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බවයි.

එමෙන්ම, දඹදිව, තායිලන්තය, මියන්මාරය සහ නේපාලය වැනි රටවල මැලේරියාව තවමත් බහුලව පවතින අතර, එම ප්‍රදේශවල සංචාරය කිරීම මගින්ද මෙම රෝගය දිවයින තුළ පැතිරීමේ ඉහළ අව

Related posts

ප්‍රදේශ කිහිපයකට වැසි

Mohamed Dilsad

“2020 இல் சஜித் வருகிறார்” மக்கள் பொதுக் கூட்டம்…

Mohamed Dilsad

Revenue generated from agriculture to be exempted from Income Tax

Mohamed Dilsad

Leave a Comment