Trending Newsඑසැන පුවත්දේශීය

දෙමළ මාධ්‍ය පාසල් කිහිපයකට විශේෂ නිවාඩුවක්

දීපාවලි උත්සවය වෙනුවෙන් එළැඹෙන අඟහරුවාදා (21) දින මධ්‍යම සහ ඌව පළාත්වල සියලුම දෙමළ මාධ්‍ය පාසල් සඳහා විශේෂ නිවාඩු දිනයක් ප්‍රකාශයට පත් කර තිබේ.

අදාළ පළාත් ආණ්ඩුකාරවරුන් විසින් මෙම නිවාඩු දිනය ප්‍රකාශයට පත් කර ඇති බව වාර්තා වෙයි.

කෙසේවෙතත් අඟහරුවාදා දිනයේ නිවාඩු ලබාදෙන සියලුම දෙමළ මාධ්‍ය පාසල් පාසල්වල විදුහල්පතිවරුන්ට උපදෙස් ලබාදී ඇත්තේ, එළැඹෙන සෙනසුරාදා (25) පාසල් පවත්වන ලෙසය.

දීපවාලි උත්සවය එළැඹෙන සඳුදා (20) දිනට යෙදී ඇත

Related posts

මුස්ලිම් විවාහ සහ දික්කසාද නීතිය වෙනස් වෙයි

Mohamed Dilsad

Promotions for police officers who served ten years: Chamal Rajapakse

Mohamed Dilsad

“Premier says CID cleared allegations against me” – Rishad

Mohamed Dilsad

Leave a Comment