Trending Newsඑසැන පුවත්දේශීය

මගී ප්‍රවාහන වාහනවලට ලබන වසරේ සිට අලුත් නීතියක්

මගී ප්‍රවාහන වාහන වල මාසිකව තත්ත්ව පරීක්ෂාවක් සිදු කිරීම නීතියක් බවට පත් කිරීමට පියවර ගන්නා බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව පවසයි.

ජනවාරි 1 වෙනිදා සිට එය නීතියක් ලෙස ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව එහි සභාපති මංජුල කුලරත්න මහතා සඳහන් කළේ ය.

Related posts

‘National Unity’ – Sri Lanka celebrates 69 years of independence

Mohamed Dilsad

கடந்த 03 மாதங்களில் 720 முறைப்பாடுகள்

Mohamed Dilsad

அமெரிக்காவின் அணுசக்தி பிரிவு தலைவர் பதவிக்கு இந்திய பெண்

Mohamed Dilsad

Leave a Comment