Trending Newsඑසැන පුවත්දේශීය

ශ්‍රී ලංකාවේ ණය ප්‍රමාණය ඇමෙරිකන් ඩොලර් බිලියන 37ක්

විදේශීය හා දේශීයව අමෙරිකානු ඩොලර් බිලියන 37ක ණය ප්‍රමාණයක් ශ්‍රී ලංකාව ලබාගෙන ඇති බවට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය වී තිබේ.

ඒ බව අනාවරණය වූයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව පසුගියදා රැස්වූ අවස්ථාවේදීය.

ශ්‍රී ලංකාව ලබාගෙන ඇති ණය සම්බන්ධයෙන් කාරක සභාව කල විමසීමකදී එම අවස්ථාවට කැඳවා සිටි රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාල නිලධාරීන් පැවසුවේ විදේශ ණය අමෙරිකානු ඩොලර් බිලියන 37 ක් ලබාගෙන ඇති අතර  එය රුපියල් ට්‍රිලියන 19.6 ක්.

ණය ලබාගැනීම් සම්බන්ධ ක්‍රියාවලිය වර්තමානය වන විට සම්පුර්ණයෙන්ම රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාල හා සිදුවේ.

හේතුවෙන් ඒ සඳහා නිපුණතාවෙන් යුතු නිලධාරීන් බඳවාගැනීමේ වැදගත්කමද මෙහිදී කාරක සභා සභාපතිවරයා  සඳහන් කරන ලදි.

Related posts

Twitter to ban all political advertising

Mohamed Dilsad

New Chairman appointed for SriLankan Airlines today

Mohamed Dilsad

Sri Lanka to get third International Airport at Hingurakgoda

Mohamed Dilsad

Leave a Comment