Trending Newsඑසැන පුවත්දේශීය

විදුලි ගාස්තුව සියයට 6.8% කින් වැඩි කරනවද?

විදුලි ගාස්තු වැඩි කරනවාද නැද්ද යන්න පිළිබඳව මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ අවසන් තීරණය ඉදිරි සති දෙක ඇතුළත ප්‍රකාශයට පත් කිරීමට එම කොමිෂන් සභාව තීරණය කර ඇත.

විදුලි ගාස්තු සියයට 6.8කින් වැඩි කළ යුතු බව ලංකා විදුලි බල මණ්ඩලය පසුගිය මාසයේදී යෝජනා කර තිබිණි

ඒ අනුව විදුලිය ගාස්තු සංශෝධනය සඳහා වන ක්‍රියාවලියේ මහජන අදහස් විමසීම මේ වනවිට ආරම්භ කර තිබෙන අතර එහි අවසන් වැඩසටහන ලබන අටවෙනිදා බස්නාහිර පළාතේ දීපැවැත්වෙයි.

මේ අනුව විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධව ලබන අටවෙනිදා පැවැත්වෙන අවසන් සැසියෙන් පසුව තීරණයක් ගන්නා බව
මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ ප්‍රකාශකයෙක් පැවසීය

Related posts

SLC stops attempted embezzlement of broadcast money

Mohamed Dilsad

யாழ். மாவட்டம் காங்கேசன்துறை தேர்தல் தொகுதி

Mohamed Dilsad

පොහොර ගැටලුවට සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේ විරෝධතාවක

Mohamed Dilsad

Leave a Comment