Trending Newsඑසැන පුවත්දේශීය

ළමයින්ට අදාළව, ශ්‍රී ලංකාවේ ඇති එකම ගැටළුව විසඳයි : ලෝක ළමා දිනය වෙනස් කරන බව, ළමා ඇමති සරෝජා කියයි

වර්තමාන ආණ්ඩුව කටයුතු කරමින් සිටින්නේ ලෝකයට ළමා දිනයක් හැදීම වෙනුවට ළමයින්ට ලෝකයක් හැදීම වෙනුවෙන් බව කාන්තා හා ළමා කටයුතු ඇමතිනි සරෝජා පෝල්රාජ් මහත්මිය සඳහන් කරයි.

ඔක්තෝබර් පළවෙනිදා ශ්‍රී ලංකාවේ ලෝක ළමා දිනය සැමරුවත් ජාත්‍යන්තර ළමා සම්මුතින් අත්සන් කළ රටක් ලෙස ලොව අනෙකුත් රටවල් සමග ඉදිරියේදී එම දිනය නොවැම්බර් 20 වැනිදා එම දිනය සැමරීමට කටයුතු කරන බවද ඇය සඳහන් කළාය.

ඒ වෙනුවෙන් මේ වන විටත් අදාළ කටයුතු සාකච්ඡා කරමින් සිටින බවද ඇය සඳහන් කළාය.

ලෝක ළමා දිනයේ ජාතික සැමරුම් උත්සවය අග්‍රාමාත්‍ය හරිනී අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් කොළඹ අරලිය ගහ මන්දිරයේදී පැවති අවස්ථාවේ ඇය මේ  බව  සඳහන්  කලාය.

Related posts

Showers expected over most provinces

Mohamed Dilsad

“She was looking hot”, Sonam defends Priyanka’s Met Gala dress

Mohamed Dilsad

பெரிய வெங்காய விளைச்சல் அதிகரிப்பு

Mohamed Dilsad

Leave a Comment