Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

ලිට්‍රෝ ගෑස් මිල ගැන දැනුම්දීමක්

මාසික ගෑස් මිල සංශෝධනය අනුව මෙම මාසයට අදාළව ලිට්‍රෝ ගෑස් මිලේ සංශෝධනය සම්බන්ධව එම ආයතනය දැනුම්දී තිබේ.

ඒ අනුව මෙම මාසයට අදාළව ලිට්‍රෝ ගෑස් මිලේ කිසිදු සංශෝධනයක් නොවන බව එම ආයතනය පවසයි.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රු. 3,690ක් වන අතර කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රු. 1,482කි.

කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිල රු. 694ක් ලෙසත් නොවෙනස්ව පවතී.

Related posts

Pandya stars as England collapse – England vs. India 3rd Test Day 2 [HIGHLIGHTS VIDEO]

Mohamed Dilsad

கொழும்பின் பல பிரதேசங்களுக்கு 24 மணிநேர நீர் வெட்டு

Mohamed Dilsad

EDB seeks green light from China for Organic vegetable and fruit

Mohamed Dilsad

Leave a Comment