Trending Newsඑසැන පුවත්දේශීය

රනිල් හදිසියේම තංගල්ල කාල්ටන් නිවසට…!

එක්සත් ජාතික පක්ෂයේ නායක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (28) දිනයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවීම සඳහා තංගල්ලේ කාල්ටන් නිවසට යෑමට නියමිත බව වාර්තා වේ.

එහිදී ඔවුන් දෙදෙනා ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් පුද්ගලික සාකච්ඡාවක නිරත වීමට ද නියමිත බවත් ආරංචිමාර්ග පැවසීය.

Related posts

ලෙබනනයේ පිපිරීමෙන් ශ්‍රී ලාංකිකයෙක් තුවාල ලබයි

Mohamed Dilsad

இப்படியொரு பொலிஸ் அதிகாரியா?

Mohamed Dilsad

විදේශ ප්‍රේෂණවල වර්ධනයක්

Mohamed Dilsad

Leave a Comment