Trending Newsඑසැන පුවත්දේශීය

ඇමති වසන්ත සහ කතානායක ජගත් ක්‍රිප්ටෝ ගත් ආකාරය හෙළිකරන්න – දයාසිරි ජයසේකරගෙන් කතානායක ට ලිපියක්

වසන්ත සමරසිංහ අමාත්‍යවරයා විසින් ලබා ගෙන ඇති ක්‍රිප්ටෝ මුදල් 3000 සහ කතා නායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න සතුව බයිනෑන්ස් ගිණුමේ USDT 1850 ලබා ගත්තේ කෙසේද යන්න පිළිබඳව කරුණු පාර්ලිමේන්තුවට හෙළිදරව් කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා කතානායක වරයාට ලිඛිත දැනුම් දීමක් කර ඇත.

දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා විසින් කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා වෙත යවන ලද එම ලිපිය පහත දැක්වේ.

Related posts

பிரசன்ன ரணதுங்கவுக்கு எதிரான வழக்கு பிற்போடப்பட்டது

Mohamed Dilsad

දෙයියන්දර මහේස්ත්‍රාත් අධිකරණයේ ගින්නට අදාළ සැකකරුවෙක් රිමාන්ඩ්

Mohamed Dilsad

Karapitiya Hospital’s Cardiac Surgeries Commenced Again

Mohamed Dilsad

Leave a Comment