දේශීය

දෙයියන්දර මහේස්ත්‍රාත් අධිකරණයේ ගින්නට අදාළ සැකකරුවෙක් රිමාන්ඩ්

(UTV | මාතර) – පසුගිය 13 වනදා මාතර – දෙයියන්දර මහේස්ත්‍රාත් අධිකරණයේ හට ගත් ගින්නට අදාළව සැකකරුවෙකු අත්බෝම්බයක් ද සමඟින් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු දෙයියන්දර – දේවාලේගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, ඔහු තවත් අපරාධ රැසකට චෝදනා එල්ල වූවෙක් ද වෙයි.

ඔහු අද දෙයියන්දර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 28 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරනු ලැබීය.

මෙම ගින්නෙන් දෙයියන්දර මහේස්ත්‍රාත් අධිකරණයේ ලේඛනාගාරයේ තිබූ ලියකියවිලි රැසකට හානි සිදුවිය.

Related posts

උතුරු දුම්රිය මාර්ගයේ කොටසක් අද සිට මාස 5 කට වැසෙයි

Mohamed Dilsad

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹේ

Mohamed Dilsad

ආගමන විගමන දෙපාර්තමේන්තුවට පැමිණීම තාවකාලිකව අත්හිටුවයි

Mohamed Dilsad

Leave a Comment