Trending Newsඑසැන පුවත්දේශීය

ඉන්දීයානු මහකොමසාරිස් සහ නාමල් රාජපක්ෂ අතර විශේෂ හමුවක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකාවේ ඉන්දීයාන ුමහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා අතර හමුවක් ඊයේ (15) පැවැත්වින.

කොළඹ පිහිටි ඉන්දීයාන ුමහකොමසාරිස්වරයාගේ නිල නිවසේදී පැවති හමුවේදී, ශ්‍රී ලංකාවේ දේශපාලනය පිළිබඳව මෙන්ම ජාත්‍යන්තර දේශපාලනය පිළිබඳව ද සාකච්ඡා කර ඇතැැයි වාර්තා වේ. .

Related posts

ගල්කිස්සේ ඝාතනයට සම්බන්ධ දෙදෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

நியூசிலாந்தில் 6.2 ரிக்டர் அளவில் நிலநடுக்கம்

Mohamed Dilsad

அமெரிக்காவை புரட்டி போட்ட புயல்- 13 பேர் பலி

Mohamed Dilsad

Leave a Comment