දේශීය

ගල්කිස්සේ ඝාතනයට සම්බන්ධ දෙදෙනෙකු අත්අඩංගුවට

(UTV | කොළඹ ) – ගල්කිස්ස ප්‍රදේශයේ සමාජ ශාලාවක සිදුවූ පුද්ගල ඝාතනයට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙනතිබේ.

ගල්කිස්ස පොලිසිය විසින් ඊයේ (03) අළුයම එම ඝාතනය සිදුවු සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශණ ආරම්භ කර තිබුණි.

අත්අඩංගුවට සැකකරුවන් දෙදෙනා ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණයින් දෙදෙනෙකු බව සඳහන්ය.

සැකකරුවන් අද (04) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Related posts

කලින් ආණ්ඩුව කාලයේ ප්‍රමිතියෙන් තොර යැයි කියූ, ඉමියුනොග්ලොබියුලින් ඖෂධය භාවිතය ගැන සෞඛ්‍ය අමාත්‍යංශයෙන් නිවේදනයක්

Editor O

අතුරුදන් වූ පාසැල් සිසුවා නිවසට පැමිණෙයි

Mohamed Dilsad

මහෙස්ත්‍රාත්වරුන් පත් කිරීමේ සුදුසුකම් සංශෝධනය කිරීමේ තීරණයක්

Editor O

Leave a Comment