Trending Newsඑසැන පුවත්දේශීය

සීගිරියේ කුරුටු ගී, කුරුටු ගෑ කාන්තාවක් අත්අඩංගුවට

ලෝක උරුමයක් වූ සීගිරිය කැඩපත් පවුරට හානි වන ලෙස කුරුටු ගෑ කාන්තාවක් සීගිරිය පොලීසිය විසින් ඊයේ (14) අත්අඩංගුවට ගෙන තිබේ.

අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 21ක තැනැත්තියක් වන ඇය තවත් කිහිප දෙනෙකු සමග සීගිරිය නැරඹීමට පැමිණි අවස්ථාවේ දී මෙම ක්‍රියාව සිදුකර ඇතැයි පොලීසිය කියයි.

Related posts

පාරිසරික ආරක්ෂණ බලපත්‍රයට අදාළ ක්ෂේත්‍ර පරීක්ෂණ ගාස්තු පහළට

Mohamed Dilsad

யோஷித ராஜபக்ஷ மீண்டும் கடற்படை சேவையில்

Mohamed Dilsad

மத்தள விமான நிலையம் தொடர்பில் அமைச்சர் அசோக் அபேசிங்க

Mohamed Dilsad

Leave a Comment