Trending Newsඑසැන පුවත්දේශීය

මොරටුව මහනගර සභාවේ හිටපු නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු අත්අඩංගුවට

මොරටුව මහනගර සභාවේ හිටපු නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු මහතා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මොරටුව මහ නගර සභාවේ මාර්ග සංවර්ධන ව්‍යාපෘති සිය හිතවතුන්ට ලබාදීමෙන් රජයට පාඩුකිරීම සම්බන්ධයෙන් වන චෝදනාවකට මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

Related posts

ISIS flags, explosives & suicide kits found in Samanthurai

Mohamed Dilsad

IGP to appear before the Analyst’s Department today

Mohamed Dilsad

මාලිමා ආණ්ඩුව මාස පහකට රුපියල් බිලියන 5,156 ක් ණය අරගෙන – උදය ගම්මන්පිළ

Editor O

Leave a Comment