Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

ලොතරැයි මුුද්‍රණය පෞද්ගලික අංශයට

සංවර්ධන ලොතරැයි මණ්ඩලය විසින් පරිගණ ආශ්‍රිතව දිනුම් අදිනු ලබන ලග්න වාසනාව, කප්රුක, අද කෝටිපති, සුපර් බෝල්, සසිරි, ශනිදා, සුපිරි ධන සම්පත ලොතරැයිපත් සහ නව දිනුම් ඇදීමේ ලොතරැයි අංක 01 ( ජය සම්පත) හා නව දිනුම් ඇදීමේ ලොතරැයි අංක 02 යන ලොතරැයි වර්ෂයක කාලයක් සඳහා නිර්මාණය කිරීම, සංවර්ධනය කිරීම, මුද්‍රණය සහ සැපයීම සඳහා වන ප්‍රසම්පාදනය කිරීම පිණිස ජාතික තරගකාරී ක්‍රමවේදය යටතේ ලංසු කැඳවා ඇත.

ඒ සඳහා ලංසු 07 ක් ලැබී තිබේ. ඒ අනුව, ඉහළ මට්ටමේ ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය මත පදනම් ව සාරානුකූලව ප්‍රතිචාර දක්වා ඇති පහත සඳහන් අවම ලංසුකරුවන් වෙත අදාළ ප්‍රසම්පාදනයන් පිරිනැමීම පිණිස මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

Related posts

Duminy to retire from ODIs after World Cup

Mohamed Dilsad

අද සිට ජාතික මදුරු මර්දන සතියක්

Mohamed Dilsad

பாம்புகள் மற்றும் எலிகளை உண்ணும் 25 வயது இளைஞர்..!

Mohamed Dilsad

Leave a Comment