Trending Newsඑසැන පුවත්දේශීය

නිමල් ලංසාට ඇප

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා ඇප මත මුදා හැරීමට, මීගමුව මහාධිකරණය අද (08) නියෝග කළේය.

2006 වසරේ සිදුවූ සිදුවීමක් සම්බන්ධව කොච්චිඩේ පොලීසිය විසින් පසුගියදා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඒ මහතා රක්ෂිත බන්ධනාගාරගත කර සිටියහ. .

Related posts

අත්‍යවශ්‍ය සේවා සඳහා ලංගම බස් රථ යොදවයි

Mohamed Dilsad

නිව් ඩයමන්ඩ් නෞකාවේ ගින්න පිළිබද සොයන විශේෂඥයින් කණ්ඩායම් දෙක පරීක්‍ෂණ අරඹයි

Mohamed Dilsad

Split emerged in SLFP as UNP prepares to form UNP-led UNF Government

Mohamed Dilsad

Leave a Comment