Trending Newsඑසැන පුවත්දේශීය

නිමල් ලංසාට ඇප

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා ඇප මත මුදා හැරීමට, මීගමුව මහාධිකරණය අද (08) නියෝග කළේය.

2006 වසරේ සිදුවූ සිදුවීමක් සම්බන්ධව කොච්චිඩේ පොලීසිය විසින් පසුගියදා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඒ මහතා රක්ෂිත බන්ධනාගාරගත කර සිටියහ. .

Related posts

Missouri’s last abortion clinic wins last-minute reprieve

Mohamed Dilsad

Food raids carried out at Pettah Wholesale Market

Mohamed Dilsad

පුස්සැල්ලාවේ මුද්‍රණාලයක් ගින්නකින් විනාශයි

Mohamed Dilsad

Leave a Comment