Trending Newsඑසැන පුවත්දේශීය

වළදමා තිබූ කන්ටේනර් සිද්ධිය ට ප්‍රාදේශීය සභා මන්ත්‍රී අත්අඩංගුවට

අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට භාවිත කකරන්නේ යැයි කියන, අඅමුද්‍රව්‍ය කිලෝ 50,000ක් පමණ මිද්දෙණිය, තලාව ප්‍රදේශයේ නිවසක වළදමා තිබියදී පොලීසිය විසින් ඊයේ (05) සොයා ගනු ලැබූ අතර ඒවා කෙහෙල්බද්දර පද්මේ විසින් මෙරටට ගෙන්වා ඇති බව බැකෝ සමන් නමැත්තා කළ හෙළිදරව්වකින් අනාවරණය විය.

කෙසේවෙතත් ඒවා සඟවා තබාගෙන සිට ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් හා ඔහුගේ සහෝදරයා විසින් බව පොලීසිය අනාවරණය කර ගත් අතර ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු ප්‍රාදේශීය සභා සභිකයෙකු වන සම්පත් මනම්පේරි අත්අඩංගුවට ගෙන තිබේ.

බස්නාහිර උතුර අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් ඊයේ (05) සිදුකළ මෙහෙයුමකදී එම රසායනික ද්‍රව්‍ය සොයාගනු ලැබීය.

Related posts

இந்தியாவின் 72ஆவது சுதந்திரதினம் இன்று…

Mohamed Dilsad

Construction of new bus stand in Mannar commenced

Mohamed Dilsad

Change in dry weather from today

Mohamed Dilsad

Leave a Comment