Trending Newsඑසැන පුවත්දේශීය

මාලිගාවත්තේ වෙඩි තැබීමක්

මාලිගාවත්ත ප්‍රදේශයේ වෙඩි තැබීමකින් තුවාල ලැබූ , පුද්ගලයෙක් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි පොලීසිය කියයා. අද (03) දහවල් සිද්ධිය වී ඇත.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු මාලිගාවත්තේ අමතර කොටස් වෙළෙඳසැළක් ඉදිරිපිට සිටි පුද්ගලයෙකුට වෙඩි තබා ඇත.

වෙඩි තැබීම සඳහා T-56 වර්ගයේ ගිනි අවියක් භාවිතා කර ඇති බවට පොලිසිය සැක කරයි. සැකකරුවන් පළාගොස් ඇතැයි පොලීසිය කියයි.

Related posts

No politics at state offices- Elections Chief

Mohamed Dilsad

දුම්රිය ගාස්තු වැඩි කිරීමට කැබිනට් අනුමැතිය

Mohamed Dilsad

තවත් කොරෝනා ආසාදිතයින් 22 ක් පූර්ණ සුවය ලබයි

Mohamed Dilsad

Leave a Comment