Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

අමෙරිකානු බද්ද හමුවේ ශ්‍රී ලංකාවට ඇති අභියෝග…?

අමෙරිකාවේ ට්‍රම්ප් පරිපාලනය පනවා ඇති බදු සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී උපායශීලීව ක්‍රියා කිරීම රටට වඩාත් සුදුසු බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.

මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පැවසුවේ මෙහිදී වැදගත් වන්නේ අමෙරිකානු බද්ද ඉන්දියාවත් සමග කළමනාකරණය කිරීම බවයි.  මේ මොහොතේ ශ්‍රී ලංකාව භාවිත කරමින් ඉන්දියාව සමග වෙළඳ ගිවිසුමක් ඇති කර ගැනීමට අමෙරිකාව එකඟත්වය පළ කළ හැකි බව ද ඔහු පෙන්වා දුන්නේය.

එවැනි වෙළඳ ගිවිසුමක් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර දැනටමත් පවතින බැවින් එය ලංකාවට වාසිසහගත වනු ඇතැයි ද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය

Related posts

පාර්ලිමේන්තු වෙබ් අඩවියට එරෙහිව අධිකරණ ඇමතිගෙන් පැමිණිල්ලක්

Editor O

Two Policemen arrested over murders of missing businessmen further remanded

Mohamed Dilsad

Three students remanded for inciting racial hatred via social media

Mohamed Dilsad

Leave a Comment