Trending Newsඑසැන පුවත්දේශීය

රනිල් වෙනුවෙන් ජනතාව රොද බඳිති

රක්ෂිත බන්ධනාගාර ගත කර මේ වන විට කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකර ලබමින් සිටින හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පිළිබඳ නීති කෘත්‍යය කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ මේ වන විට විභාග වෙමින් තිබේ.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළකරමින් පාක්ෂිකයින් අධිකරණ පරිශ්‍රයෙන් පිටත රැඳී සිටින ආකාරය දැකගත හැකි අතර ආරක්ෂාවද දැඩි කර ඇත

Related posts

ஸ்ரீ. சு. கட்சியின் விசேட மத்திய செயற்குழு கூட்டம் நாளை

Mohamed Dilsad

චිචීගේ රොකට්ටුවෙන් (සුප්‍රීම්සැට්) වාර්ෂිකව ඩොලර් මිලියන ගණනින් රටට ආදායම් ලැබෙනවා -අගමැති හරිනි

Editor O

சிலி நாட்டின் மத்திய பகுதியில் நிலநடுக்கம்

Mohamed Dilsad

Leave a Comment