Trending Newsඑසැන පුවත්දේශීය

ආණ්ඩුකාර ධූරයෙන් ඉල්ලා අස්වෙන්නේ නැහැ – හනීෆ් යුසුෆ්

තමන් ආණ්ඩුකාර තනතුරෙන් ඉල්ලා අස්වන බවට පැතිර යන පුවත් පදනම් විරහිත සහ අසත්‍ය බව බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යුසුෆ් මහතා පවසයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ දැක්ම යතාර්ථයක් කිරීම වෙනුවෙන් තමන් දැඩි ලෙස කැපවී සිටින බවයි ඒ මහතා සඳහන් කරන්නේ.

එමෙන්ම රට යළි ගොඩනැගීමේ මෙහෙවර වෙනුවෙන් කිසිදු විරාමයකින් හෝ පැකිළීමකින් තොරව තමන් සම්පූර්ණයෙන්ම කැපවී සිටින බවත් ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

Related posts

டொனால்ட் டிரம்ப் – நரேந்திர மோடி பேச்சுவார்த்தை

Mohamed Dilsad

සිරියා හමුදා මූලස්ථානයකට, ඊශ්‍රායලයෙන් ගුවන් ප්‍රහාරයක්

Editor O

මාර්තු 30 සිට අප්‍රේල් 3 දක්වා නිවසේ සිට වැඩ කරන කාල සීමාවක්

Mohamed Dilsad

Leave a Comment