Trending Newsඑසැන පුවත්දේශීය

හිටපු ජනාධිපතිවරයා අත්අඩංගුවට පත්වීමට පෙර කළ ප්‍රකාශය

තමා කටයුතු කළේ රට වෙනුවෙන් බවත්, පුද්ගලික කාරණා වෙනුවෙන් කටයුතු නොකළ බවත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනීමට පෙර ප්‍රකාශයක් ලබාදී ඇතැයි හිටපු ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කරයි.

කොළඹදී අද (23) පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගී වෙමින් එක්සත් ජාතික පක්ෂයේ උපනායක අකිල විරාජ් කාරියවසම් මහතා එම ප්‍රකාශය මාධ්‍යයට ඉදිරිපත් කළේය.

Related posts

Australian Minister Greg Hunt accused of misogyny

Mohamed Dilsad

පළාත් සභා මැතිවරණ පැවැත්වුවොත් ආණ්ඩුව පරාදයි

Editor O

පාර්ලිමේන්තු කාරක සභා සම්බන්ධයෙන් කථානායකගෙන් ඉල්ලීමක්

Mohamed Dilsad

Leave a Comment