විදෙස්

ඔස්ට්‍රේලියාවේ මී උණ පැතිරීමේ අවධානමක්

(උදයම්,කොළඹ)  – ඕස්ට්‍රේලියාවේ මී ගහණය සීග්‍රයෙන් ඉහල ගොස් ඇති බව වාර්තාවේ.

මෙම තත්ත්වය වැඩි වශයෙන් දක්නට ලැබෙන්නේ දකුණුදිග ඕස්ට්‍රේලියාවේ සහ වික්ටෝරියා ප්‍රදේශවල බව විදෙස්වාර්තා සඳහන් කරයි.

ඒ අනුව එම ප්‍රදේශවල හෙක්ටයාරකට මීයන් දහසක් පමණ ජීවත් වන බව සඳහන්ය.

මෙම ප්‍රදේශවල අධික ලෙස ගොවිබිම් පැවතීම සහ මී ගහණය ඉහළ යාමට සුදුසු වාතාවරණයක් පැවතීම මෙම සතුන් වැඩිවීමට හේතු වී තිබේ.

Related posts

කිම් ජොං අන් තවදුරටත් සාම සාකච්ඡා පැවැත්වීම ප්‍රතික්ෂේප කරයි

Mohamed Dilsad

වසරේ ගතවූ කාලය තුළ මිසයිල අත්හදා බැලීම් 9 ක්

Mohamed Dilsad

රොබට් මුගාබේ සිම්බාබ්වේ ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි

Mohamed Dilsad

Leave a Comment