විදෙස්

ඔස්ට්‍රේලියාවේ මී උණ පැතිරීමේ අවධානමක්

(උදයම්,කොළඹ)  – ඕස්ට්‍රේලියාවේ මී ගහණය සීග්‍රයෙන් ඉහල ගොස් ඇති බව වාර්තාවේ.

මෙම තත්ත්වය වැඩි වශයෙන් දක්නට ලැබෙන්නේ දකුණුදිග ඕස්ට්‍රේලියාවේ සහ වික්ටෝරියා ප්‍රදේශවල බව විදෙස්වාර්තා සඳහන් කරයි.

ඒ අනුව එම ප්‍රදේශවල හෙක්ටයාරකට මීයන් දහසක් පමණ ජීවත් වන බව සඳහන්ය.

මෙම ප්‍රදේශවල අධික ලෙස ගොවිබිම් පැවතීම සහ මී ගහණය ඉහළ යාමට සුදුසු වාතාවරණයක් පැවතීම මෙම සතුන් වැඩිවීමට හේතු වී තිබේ.

Related posts

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව අත්හිටුවීමට කල ඉල්ලීමට මහාරැජින ගේ අනුමැතිය

Mohamed Dilsad

ෆුයේගෝ ගිනි කන්ද පිපිරීමෙන් 62ක් මරුට

Mohamed Dilsad

සිම්බාබ්වේ හිටපු ජනාධිපති රොබට් මුගාබේ මියයයි

Mohamed Dilsad

Leave a Comment