විදෙස්

රොබට් මුගාබේ සිම්බාබ්වේ ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි

(UTV|කොළඹ) – සිම්බාබ්වේ ජනාධිපති රොබට් මුගාබේ ඉල්ලා අස් වූ බව එරට කතානායකවරයා දැනුම් දෙයි.

මුගාබේ ජනාධිපතිවරයා ලිපියක් මගින් තම ඉල්ලා අස්වීම කතානායකවරයා වෙත දැනුම් දී ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

පසුගිය සතියේ සිම්බාබ්වේ හමුදාව රජයේ පාලනය නතු කරගත් අතර එරට ජනතාව වීදි බැස ඉල්ලා සිටියේ මුගාබේ ජනාධපති ධුරයෙන් ඉල්ලා අස්වන ලෙසය.

93 හැවිරිදි රොබට් මුගාබේ 1980 වසරේ සිට ජනාධිපති ධුරයේ කටයුතු කරනු ලැබිණි.

 

රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.REG <හිස්තැනක් > utv ලෙස ටයිප්කර 77000 ට යොමුකිරීමෙන් උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක.

 

Related posts

කොරෝනා නිසා රාමසාන් යාඥා නිවෙස්වලට සීමා කිරීමේ සුදානමක්

Mohamed Dilsad

ඇමරිකාවට සංක්‍රමණිකයන් පැමිණීම තාවකාලිකව අත්හිටුවයි

Mohamed Dilsad

චිලී රාජ්‍යයට රික්ටර් මාපකයේ 6.7 ක භූ කම්පනයක්…

Mohamed Dilsad

Leave a Comment