විදෙස්

ඇමරිකාවට සංක්‍රමණිකයන් පැමිණීම තාවකාලිකව අත්හිටුවයි

(UTV | ඇමරිකාව) – ඇමරිකා එක්සත් ජනපදයට සංක්‍රමණිකයන් පැමිණීම තාවකාලිකව අත්හිටුවන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

ඔහු ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ ඇමරිකානුවන්ගේ රැකියා ආරක්ෂා කරගැනීම සඳහා තමා එම පියවරයට එළඹෙන බවයි.

Related posts

ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවය අද සිට යළිත්

Mohamed Dilsad

YouTube නතරවීමට හේතුව දැනුම් දෙයි

Mohamed Dilsad

කොවිඩ් එන්නත නොමිලේ රෝගීන්ට දීමට සැරසෙන තවත් රටක්

Mohamed Dilsad

Leave a Comment